Sunday, December 12, 2010

සෝම හිමිගේ ධර්ම දේශනා CD තැටි නොමිලෙ‍් ...........FREE Soma Himi Dharma desana CDs.....



දැයම පුබුදුවාලූ 
නිමල පහණ නිවුණා
අවිඳු අඳුර දුරලූ 
නුවණ පහණ නිවුණා
සසුනඹර දිලුණ අපෙ 
සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුණා

දෝර ගලාගිය
දහම් ගඟුල සිඳූණා
මහ කරුණාවෙන්
මග නොමග ගියෝ
දහම් ගඟුල සිඳූණා - අකලට
දහම් ගඟුල සිඳූණා

ලොවේ දසත ගිය
පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන්
සිත සුවය සැදූ
පිරිත් ස්වරය මැකුනා - අකලට
දහම් ගඟුල සිදුණාhttp://sadahammithuro.blogspot.com

No comments:

Post a Comment