Monday, December 20, 2010

 ****************--- උඳුවප් පොහොය දිනය ---************************
දෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශ්‍රී මහා බෝධි දකුණු ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කළ උඳුවප් පොහොය දිනය අදට(20) යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වූයේද අද වැනි දිනකය. බෝධීන්වහන්සේ වැඩම කරවීමත් සමග බෝධි පූජා පැවැත්වීම ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. 

No comments:

Post a Comment